ලෙවී කතාව 26:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මම ඔබේ දේශය පුරා සමාදානය ඇති කරන්නෙමි.+ ඔබ කිසිවෙකුට බිය නොවී සැනසීමෙන් නිදාගන්නහුය.+ මම නපුරු වනමෘගයන්ව ඔබේ දේශයෙන් පන්නා දමන්නෙමි.+ ඔබේ දේශයේ යුද්ධ ඇති නොවන්නේය.+ ගීතාවලිය 4:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මම සුවෙන් නිදාගන්නෙමි.+යෙහෝවා දෙවියනි, ඔබ මට කිසිදු බියක් නොමැතිව සැනසීමෙන් ජීවත් වීමට සලස්වන්නෙහිය.+
6 මම ඔබේ දේශය පුරා සමාදානය ඇති කරන්නෙමි.+ ඔබ කිසිවෙකුට බිය නොවී සැනසීමෙන් නිදාගන්නහුය.+ මම නපුරු වනමෘගයන්ව ඔබේ දේශයෙන් පන්නා දමන්නෙමි.+ ඔබේ දේශයේ යුද්ධ ඇති නොවන්නේය.+
8 මම සුවෙන් නිදාගන්නෙමි.+යෙහෝවා දෙවියනි, ඔබ මට කිසිදු බියක් නොමැතිව සැනසීමෙන් ජීවත් වීමට සලස්වන්නෙහිය.+