ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 15:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 එම දේවල් සිදු වූ පසු, යෙහෝවා දෙවි ආබ්‍රම්ට දර්ශනයකින්+ මෙසේ කීවේය. “ආබ්‍රම්, භය නොවන්න.+ මම ඔබට පලිහක් මෙන් වන්නෙමි.+ ඔබට බොහෝ ආශීර්වාද ලැබෙන්නේය.”+

  • ද්විතීය කතාව 33:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 ඊශ්‍රායෙල් ජනයෙනි ප්‍රීති වන්න.+

      ඔබ හා සමාන සෙනඟක් නැත.+

      යෙහෝවා දෙවි දෙන ගැලවීම+ අද්දකින

      ඔහුගේ පලිහෙන් රැකවරණය+ ලබන ඔබ ඉතා ප්‍රීතිමත් සෙනඟකි.

      දැවැන්ත කඩුවක් මෙන් වූ දෙවි ඔබ වෙනුවෙන් සටන් කරයි.+

      එහෙයින් ඔබේ සතුරෝ ඔබ ඉදිරිපිට බියෙන් ගැහිගැහී සිටිති.+

      ඔබද කිසි බියක් නොමැතිව ඔවුන්ගේ කඳුකර ප්‍රදේශ මත පා තබන්නහුය.”+

  • ගීතාවලිය 3:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  3 එහෙත් යෙහෝවා දෙවියනි, ඔබ මට පලිහක් මෙනි.+

      මාගේ ගෞරවය ඔබය.+ මා උසස් කරන තැනැත්තාණන් ඔබය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න