ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 24:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 යෙහෝවා දෙවි අපි දෙන්නාව විනිශ්චය කරයි.+ යෙහෝවා දෙවි අනිවාර්යයෙන්ම මා වෙනුවෙන් යුක්තිය ඉටු කරයි.+ ඒත් මම කවදාවත් ඔබට අතක්වත් තියන්නේ නැහැ.+

  • 1 සාමුවෙල් 26:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 එවිට සාවුල් රජ දාවිත්ට මෙසේ කීවේය. “මගේ පුත් දාවිත්, ඔබට දෙවිගෙන් ආශීර්වාද ලැබේවා! ඔබ කරන සෑම දෙයක්ම අනිවාර්යයෙන්ම සාර්ථක වෙයි. ඒ විතරක් නෙවෙයි, ඔබ ජය ගන්නවා+ කියලත් මට විශ්වාසයි.” ඉන්පසු දාවිත් එතැනින් පිටත්ව ගියේය. සාවුල් රජද තම නිවස බලා ගියේය.+

  • 2 සාමුවෙල් 12:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 එවිට නාතන් දාවිත් රජුට මෙසේ කීවේය. “ඔබ තමයි ඒ මිනිසා! ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා ඔබට මෙසේ පවසනවා. ‘ඊශ්‍රායෙල් දේශයේ රජ හැටියට ඔබව අභිෂේක කළේ මමයි.+ සාවුල්ගේ අතින් ඔබව ගලවාගත්තෙත් මමයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න