ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 ලේකම් 11:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඔහු එලෙස ඉදි කළ නුවරවල් නම් බෙත්ලෙහෙම,+ ඒටාම්,+ තෙකෝවා,+

  • 2 ලේකම් 20:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 සෙනඟ හිමිදිරි උදෑසන නැඟිට තෙකෝවා නම් පාළුකරයට+ ගියෝය.+ ඔවුන් පිටත්ව යෑමට පෙර යෙහෝෂපාට් රජ ඔවුන්ට මෙසේ පැවසුවේය. “යූදා හා යෙරුසලමෙහි වැසියෙනි! මට සවන් දෙන්න!+ ඔබේ දෙවි වන යෙහෝවා කෙරෙහි විශ්වාසය තබන්න.+ එවිට කිසි දෙයකට නොසැලී, දිගටම ස්ථිරව සිටින්න ඔබට හැකි වෙයි. දෙවිගේ අනාගතවක්තෘවරුන් පැවසූ දේ විශ්වාස කර+ ජය අත් කරගන්න.”

  • නෙහෙමියා 3:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ඊළඟ කොටසේ අලුත්වැඩියා කටයුතු භාර වුණේ තෙකෝවාහි+ වැසියන්ටය. නමුත් ඔවුන් අතරේ සිටි ප්‍රධානියෝ+ ඉදි කිරීම් කටයුතු භාරව සිටි අයට යටත් වී වැඩ කරන්න අකමැති වූහ.

  • ආමොස් 1:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 1 තෙකෝවා නගරයේ+ එඬේරෙකු වූ ආමොස් විසින් ලියන ලද පණිවිඩය මෙයයි. ඊශ්‍රායෙල්වරුන් පිළිබඳව දුටු දර්ශනයක්+ මාර්ගයෙන් ඔහුට එම අනාවැකිය හෙළි විය. ආමොස් එම දර්ශනය දුටුවේ ඊශ්‍රායෙල්හි රජු වූ යෝවාෂ්ගේ+ පුත් යෙරොබොවම්+ හා යූදාහි රජු වූ උසියා+ රජකම් කළ කාලයේදීය. භූමිකම්පාව සිදු වීමට අවුරුදු දෙකකට පෙර+ ආමොස්ට මෙම පණිවිඩය දන්වන ලදි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න