ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 24:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 එවිට දාවිත් ගුහාවෙන් පිටතට ගොස්, “මගේ ස්වාමීනි,+ රජතුමනි” කියා සාවුල් රජුට හඬගැසුවේය. එවිට සාවුල් රජු හැරී බැලූ විට දාවිත් හිස නමා+ රජුට ආචාර කරමින් මෙසේ කීවේය.

  • 2 සාමුවෙල් 1:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 තුන්වන දවසේදී සාවුල් රජුගේ කඳවුරේ සිට එක්තරා මිනිසෙක්+ දාවිත් ළඟට දුවගෙන ඇවිත් ඔහු ඉදිරියේ දණින් වැටී+ පොළොව දෙසට හිස පහත් කළේය. ඒ මිනිසා තම වස්ත්‍ර ඉරාගෙන+ හිස මත දූවිලි දමාගෙන+ සිටියේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න