2 සාමුවෙල් 15:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 අබ්සලොම් පූජා ඔප්පු කළ පසු දාවිත් රජුගේ උපදේශකයා+ වන අහිතොෆෙල්ව+ තමා ළඟට කැඳවාගත්තේය. ඒ අවස්ථාවේ අහිතොෆෙල් තම නුවර වන ගීලොහි+ සිටියේය. රජුට විරුද්ධව අබ්සලොම් කළ කුමන්ත්‍රණයට+ හවුල් වූ පිරිස තව තවත් වැඩි විය.+ 2 සාමුවෙල් 17:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 තමා දුන් උපදෙස් පිළි නොගත්+ බව දුටු අහිතොෆෙල් බූරුවෙකුව ගමනට සූදානම් කරගෙන තම නුවර+ බලා පිටත් විය. ඔහු තම නිවසට පැමිණි පසු පවුලේ කාරණා සැලසුම් කළේය.+ ඉන්පසු ඔහු එල්ලී+ මැරුණේය.+ ඔහුගේ මුතුන්මිත්තන්ගේ සොහොන් ගෙයි ඔහුව තැන්පත් කරනු ලැබීය.+
12 අබ්සලොම් පූජා ඔප්පු කළ පසු දාවිත් රජුගේ උපදේශකයා+ වන අහිතොෆෙල්ව+ තමා ළඟට කැඳවාගත්තේය. ඒ අවස්ථාවේ අහිතොෆෙල් තම නුවර වන ගීලොහි+ සිටියේය. රජුට විරුද්ධව අබ්සලොම් කළ කුමන්ත්‍රණයට+ හවුල් වූ පිරිස තව තවත් වැඩි විය.+
23 තමා දුන් උපදෙස් පිළි නොගත්+ බව දුටු අහිතොෆෙල් බූරුවෙකුව ගමනට සූදානම් කරගෙන තම නුවර+ බලා පිටත් විය. ඔහු තම නිවසට පැමිණි පසු පවුලේ කාරණා සැලසුම් කළේය.+ ඉන්පසු ඔහු එල්ලී+ මැරුණේය.+ ඔහුගේ මුතුන්මිත්තන්ගේ සොහොන් ගෙයි ඔහුව තැන්පත් කරනු ලැබීය.+