ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 සාමුවෙල් 15:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 පසුව දාවිත් රජුට මෙසේ ආරංචි විය. “ඔබට විරුද්ධව අබ්සලොම්+ කරන කුමන්ත්‍රණයට අහිතොෆෙලුත් සම්බන්ධයි.”+ එය අසා දාවිත් රජ, “අනේ යෙහෝවා දෙවියනි,+ අහිතොෆෙල් දෙන උපදෙස් මෝඩයෙකුගේ උපදෙස් මෙන් වේවා”+ කියා දෙවිගෙන් ඉල්ලුවේය.+

  • 2 සාමුවෙල් 15:34
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 34 හැබැයි ඔබට මං වෙනුවෙන් එක දෙයක් කරන්න පුළුවන්. නුවරට නැවත යන්න. අබ්සලොම් ළඟට ගිහින් ඔහුට මෙහෙම කියන්න. ‘රජ්ජුරුවනි, මම ඔබට සේවය කරන්න කැමතියි. මම ඔබේ පියාටත් සේවය කළා. නමුත් දැන් මම ඔබට සේවය කරන්න කැමතියි.’+ ඊටපස්සේ ඔබ ඔහු ළඟට වෙලා අහිතොෆෙල් දෙන උපදෙස් අසාර්ථක වෙන්න සලස්වන්න.+

  • යෝබ් 5:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 දෙවි කූට තැනැත්තාගේ උපායන් පෙරළා දමයි.+

      ඔහුගේ සැලසුම් සියල්ල කඩාකප්පල් කරයි.

  • හිතෝපදේශ 19:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 මිනිසෙකු බොහෝ දේ සැලසුම් කළත්+ ඉටු වන්නේ යෙහෝවා දෙවිගේ කැමැත්තයි.+

  • හිතෝපදේශ 21:30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 යෙහෝවා දෙවිට විරුද්ධව යොදාගත හැකි ප්‍රඥාවක්වත් උපායක්වත් උපදේශයක්වත් නැත.+

  • යෙසායා 8:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 කුමන්ත්‍රණය කරන්න. නමුත් ඔබ කරන කිසිවක් සාර්ථක නොවෙයි.+ කැමති දෙයක් කියන්න. එයින් පලක් නොවෙයි. මන්ද දෙවි අප සමඟය!+

  • 1 කොරින්ති 3:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 මන්ද මේ ලෝකයේ තිබෙන ප්‍රඥාව දෙවි සලකන්නේ මෝඩකමක් ලෙසය.+ ලියවිලිවල සඳහන් ආකාරයට, “දෙවි කපටි උපා යොදන ප්‍රඥාවන්තයන්ව ඔවුන් ඇටවූ උගුලටම ඇද දමයි.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න