1 සාමුවෙල් 2:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ජනයෙනි, උඩඟු ලෙස පුරසාරම් නොදොඩන්න.අහංකාර ලෙස කතා නොකරන්න.+මන්ද යෙහෝවා දෙවි සියල්ල දන්නා දෙවි කෙනෙකි.+ඔහු සෑම ක්‍රියාවක්ම සාධාරණව විනිශ්චය කරන්නේය.+ 1 සාමුවෙල් 25:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එය ඇසූ විගස දාවිත්, “හැමෝම තම තමන්ගේ කඩුව ඉණේ බැඳගෙන ලෑස්ති වෙන්න”+ කියා තම සේවකයන්ට කීවේය. එවිට ඔවුහු තම තමන්ගේ කඩුව ඉණේ බැඳගත්තෝය. දාවිත්ද තම කඩුව ඉණේ බැඳගෙන මිනිසුන් හාරසියයක් සමඟ පිටත්ව ගියේය. මිනිස්සු දෙසියයක් බඩු මලු රැකබලා ගැනීමට නැවතුණෝය.+ ගීතාවලිය 45:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 බලවත් තැනැත්තාණෙනි,+ ඔබේ කඩුව+ ඉණේ බැඳගෙන,ගෞරවය සහ තේජස පැළඳගන්න.+
3 ජනයෙනි, උඩඟු ලෙස පුරසාරම් නොදොඩන්න.අහංකාර ලෙස කතා නොකරන්න.+මන්ද යෙහෝවා දෙවි සියල්ල දන්නා දෙවි කෙනෙකි.+ඔහු සෑම ක්‍රියාවක්ම සාධාරණව විනිශ්චය කරන්නේය.+
13 එය ඇසූ විගස දාවිත්, “හැමෝම තම තමන්ගේ කඩුව ඉණේ බැඳගෙන ලෑස්ති වෙන්න”+ කියා තම සේවකයන්ට කීවේය. එවිට ඔවුහු තම තමන්ගේ කඩුව ඉණේ බැඳගත්තෝය. දාවිත්ද තම කඩුව ඉණේ බැඳගෙන මිනිසුන් හාරසියයක් සමඟ පිටත්ව ගියේය. මිනිස්සු දෙසියයක් බඩු මලු රැකබලා ගැනීමට නැවතුණෝය.+