20 සිරියානුවන් තමන්ව අල්ලාගැනීමට පැමිණි විට ඊශ්‍රායෙල් සෙනඟ තමන්ට විරුද්ධව සටන් කළ අයට පහර දී ඔවුන්ව මරා දැමුවෝය. ඒ ප්‍රහාරය හමුවේ සිරියානු හමුදාව+ පලා ගිය අතර+ ඊශ්‍රායෙල්වරු ඔවුන් පසුපස ලුහුබැඳ ගියෝය. නමුත් සිරියාවේ රජු වූ බෙන්-හාදද් අශ්වයෙකු පිට නැඟී ඔහුගේ අසරුවන් කණ්ඩායම සමඟ බේරී පලා ගියේය.