ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 37:34
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 34 ඉන්පසු යාකොබ් තම වස්ත්‍ර ඉරාගෙන තම ඉණ වටේ ගෝණි රෙදි ඇඳ දවස් ගණනාවක්ම තම පුත්‍රයා නිසා වැලපුණේය.+

  • 1 රාජාවලිය 21:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 ආහබ් රජට මේ වචන ඇසුණු වහාම ඔහු තම වස්ත්‍ර ඉරාගෙන ගෝණි රෙදි ඇඳගෙන, නිරාහාරව සිටියේය. ඔහු විටෙක ගෝණි රෙදි+ මත වැතිර සිටියේය. තවත් විටෙක බොහෝ සේ කලකිරී ඒ මේ අත ඇවිද්දේය.+

  • එස්තර් 4:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 සිදු වී ඇති දේ+ මොර්දෙකයි+ දැනගත් විට ඔහු තම වස්ත්‍ර ඉරාගෙන, ගෝණි රෙදි+ ඇඳගෙන, අළු තවරාගෙන+ නුවර මැදට ගොස් මහත් දුකකින් හඬා වැලපුණේය.+

  • යෙසායා 22:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 “ඒ දවසේදී ස්වර්ගයේ සේනාවල අධිපතිද විශ්වයේ පාලකයාණන්ද+ වන යෙහෝවා දෙවි ඔබට හඬා වැලපෙන්න කියාද+ හිස මුඩු කරගන්න කියාද ගෝණි රෙදි ඇඳගන්න කියාද නියම කරන්නේය.+

  • එළිදරව් 11:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 මම මාගේ සාක්ෂිකරුවන් දෙදෙනාට+ ගෝණි රෙදි ඇඳගෙන දවස් එක්දහස් දෙසිය හැටක්+ අනාවැකි කීමට සලස්වන්නෙමි.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න