ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 ලේකම් 18:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 එහෙයින් ඊශ්‍රායෙල්හි රජ අනාගතවක්තෘවරුන්+ හාරසියදෙනෙකු රැස් කර මෙසේ ඇසීය. “රාමොත්-ගිලියද් නුවරට ගොස් අපි යුද්ධ කරන්නද එපාද?”+ ඔවුහුද, “යන්න. ඒ නුවර අල්ලාගන්න රජතුමාට සැබෑ දෙවි උපකාර කරන බව නිසැකයි” කියා පිළිතුරු දුන්නෝය.

  • යෙරෙමියා 5:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 අනාගතවක්තෘවරු බොරු අනාවැකි ප්‍රකාශ කරති.+ පූජකයෝ හිතුමතේට තම බලය යොදාගනිමින් මිනිසුන්ව පාගා දමති.+ නමුත් මාගේ සෙනඟ මේ සෑම දෙයක්ම භාරගන්නේ කැමැත්තෙනි.+ ජනයෙනි, මේ සියල්ලේම අවසාන ප්‍රතිඵලවලට මුහුණ දීමට ඔබට සිදු වෙයි. එවිට ඔබ කරන්නේ කුමක්ද?”+

  • යෙරෙමියා 23:30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මාගේ වදන් එකිනෙකාගෙන් සොරාගන්නා+ අනාගතවක්තෘවරුන්ට විරුද්ධව මම ක්‍රියා කරමි.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න