2 සාමුවෙල් 8:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔහු ඒදොම්හි සෑම තැනකම මුර කඳවුරු පිහිටෙව්වේය.+ ඒදොම්වරුද දාවිත් රජුගේ සේවකයෝ වූහ.+ දාවිත් රජු ගිය ගිය තැන්වල යෙහෝවා දෙවි ඔහුට ජය අත් කර දුන්නේය.+ 2 රාජාවලිය 8:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 යෙහෝරම් යූදාහි රජකම් කළ කාලයේදී ඔහු යටතේ සිටි ඒදොම්වරු+ ඔහුට විරුද්ධව කැරලිගසා තමන්ව පාලනය කිරීමට වෙනත් රජෙකුව පත් කරගත්තෝය.+ ගීතාවලිය 108:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මා අත් පා සෝදාගන්නා භාජනය+ මෝවබ්ය.+මම ඒදොම්+ වෙතට මාගේ පාවහන් ගලවා වීසි කරන්නෙමි.+පිලිස්තියාව+ පරදවා මම ජය නාද නඟන්නෙමි.”+
14 ඔහු ඒදොම්හි සෑම තැනකම මුර කඳවුරු පිහිටෙව්වේය.+ ඒදොම්වරුද දාවිත් රජුගේ සේවකයෝ වූහ.+ දාවිත් රජු ගිය ගිය තැන්වල යෙහෝවා දෙවි ඔහුට ජය අත් කර දුන්නේය.+
20 යෙහෝරම් යූදාහි රජකම් කළ කාලයේදී ඔහු යටතේ සිටි ඒදොම්වරු+ ඔහුට විරුද්ධව කැරලිගසා තමන්ව පාලනය කිරීමට වෙනත් රජෙකුව පත් කරගත්තෝය.+
9 මා අත් පා සෝදාගන්නා භාජනය+ මෝවබ්ය.+මම ඒදොම්+ වෙතට මාගේ පාවහන් ගලවා වීසි කරන්නෙමි.+පිලිස්තියාව+ පරදවා මම ජය නාද නඟන්නෙමි.”+