ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 සාමුවෙල් 5
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

2 සාමුවෙල් 5:1

පාදසටහන්

  • *

    මූ.අ., “අපි ඔබේම මාංසය, ඔබේම ඇටකටු.”

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 2:1, 11
  • +1ලේක 11:1; 12:23
  • +උත් 29:14; ද්වි 17:15; විනි 9:2; 2සාමු 19:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2005, 17 පි.

2 සාමුවෙල් 5:2

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 3:17
  • +ගණන් 27:17; 1සාමු 18:13; 25:28
  • +1සාමු 16:1; 2සාමු 7:7; ගීතා 78:71
  • +උත් 49:10; 1සාමු 25:30; 2සාමු 6:21; 7:8; 1ලේක 28:4

2 සාමුවෙල් 5:3

හරස් යොමු දැක්වීම්

  • +නික් 3:16; 1ලේක 11:3
  • +2රාජා 11:17
  • +ක්‍රියා 13:22
  • +1සාමු 16:13; 2සාමු 2:4

2 සාමුවෙල් 5:4

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 29:27

2 සාමුවෙල් 5:5

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 2:11
  • +උත් 14:18

2 සාමුවෙල් 5:6

හරස් යොමු දැක්වීම්

  • +නික් 23:23; යොෂු 15:63; විනි 1:8, 21
  • +ගීතා 5:5

2 සාමුවෙල් 5:7

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 11:5
  • +2සාමු 12:28; 1රාජා 2:10; නෙහෙ 12:37

2 සාමුවෙල් 5:8

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 11:6
  • +2රාජා 20:20; 2ලේක 32:30

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/15/1997, 9-10 පි.

2 සාමුවෙල් 5:9

පාදසටහන්

  • *

    මෙය සමහරවිට බලකොටුවක් විය හැකියි.

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 9:15, 24; 11:27; 1ලේක 11:8; 2ලේක 32:5

2 සාමුවෙල් 5:10

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 16:13; 2සාමු 3:1; යෝබ් 17:9
  • +1සාමු 17:45
  • +ගීතා 46:7; රෝම 8:31

2 සාමුවෙල් 5:11

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 5:1, 8; 1ලේක 14:1
  • +1රාජා 20:9
  • +2සාමු 7:2
  • +2ලේක 2:3

2 සාමුවෙල් 5:12

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 7:16; 1ලේක 14:2; ගීතා 41:11; 89:21
  • +1රාජා 10:9; 2ලේක 2:11
  • +ගීතා 89:27

2 සාමුවෙල් 5:13

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 14:3
  • +උත් 25:6; 2සාමු 15:16; 1ලේක 3:9

2 සාමුවෙල් 5:14

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 14:4
  • +1ලේක 3:5
  • +සෙක 12:12; ලූක් 3:31
  • +2සාමු 12:24

2 සාමුවෙල් 5:15

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 14:5
  • +1ලේක 14:6
  • +1ලේක 3:7

2 සාමුවෙල් 5:16

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 14:7
  • +1ලේක 3:8

2 සාමුවෙල් 5:17

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 5:3; 1ලේක 14:8; ගීතා 2:2
  • +1සාමු 22:1, 5; 24:22; 2සාමු 23:14

2 සාමුවෙල් 5:18

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 15:8; 1ලේක 11:15; 14:9; යෙසා 17:5

2 සාමුවෙල් 5:19

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 27:21; 1සාමු 23:2; 2සාමු 2:1; 1ලේක 14:10; හිතෝ 3:6
  • +විනි 20:28; 1සාමු 30:8

2 සාමුවෙල් 5:20

පාදසටහන්

  • *

    තේරුම, “කඩා බිඳගෙන යන.”

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 14:11
  • +2සාමු 22:41; ගීතා 29:2
  • +1ලේක 14:11; යෙසා 28:21

2 සාමුවෙල් 5:21

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 31:9; ගීතා 115:7; යෙසා 2:20; හබ 2:18; 1කොරි 8:4
  • +ද්වි 7:5, 25; 1ලේක 14:12

2 සාමුවෙල් 5:22

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 14:13
  • +යොෂු 15:8; 2සාමු 5:18; 1ලේක 11:15

2 සාමුවෙල් 5:23

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 30:8; 2සාමු 5:19; හිතෝ 3:5
  • +1ලේක 14:14; ගීතා 84:6

2 සාමුවෙල් 5:24

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 14:15
  • +විනි 7:15; යෙරෙ 48:10

2 සාමුවෙල් 5:25

පාදසටහන්

  • *

    1ලේක 14:16හි, “ගිබියොන්” ලෙස සඳහන් වේ.

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 14:16; ගීතා 119:4
  • +යොෂු 18:24
  • +යොෂු 16:10
  • +ලෙවී 26:7

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

2 සාමු. 5:12සාමු 2:1, 11
2 සාමු. 5:11ලේක 11:1; 12:23
2 සාමු. 5:1උත් 29:14; ද්වි 17:15; විනි 9:2; 2සාමු 19:12
2 සාමු. 5:22සාමු 3:17
2 සාමු. 5:2ගණන් 27:17; 1සාමු 18:13; 25:28
2 සාමු. 5:21සාමු 16:1; 2සාමු 7:7; ගීතා 78:71
2 සාමු. 5:2උත් 49:10; 1සාමු 25:30; 2සාමු 6:21; 7:8; 1ලේක 28:4
2 සාමු. 5:3නික් 3:16; 1ලේක 11:3
2 සාමු. 5:32රාජා 11:17
2 සාමු. 5:3ක්‍රියා 13:22
2 සාමු. 5:31සාමු 16:13; 2සාමු 2:4
2 සාමු. 5:41ලේක 29:27
2 සාමු. 5:52සාමු 2:11
2 සාමු. 5:5උත් 14:18
2 සාමු. 5:6නික් 23:23; යොෂු 15:63; විනි 1:8, 21
2 සාමු. 5:6ගීතා 5:5
2 සාමු. 5:71ලේක 11:5
2 සාමු. 5:72සාමු 12:28; 1රාජා 2:10; නෙහෙ 12:37
2 සාමු. 5:81ලේක 11:6
2 සාමු. 5:82රාජා 20:20; 2ලේක 32:30
2 සාමු. 5:91රාජා 9:15, 24; 11:27; 1ලේක 11:8; 2ලේක 32:5
2 සාමු. 5:101සාමු 16:13; 2සාමු 3:1; යෝබ් 17:9
2 සාමු. 5:101සාමු 17:45
2 සාමු. 5:10ගීතා 46:7; රෝම 8:31
2 සාමු. 5:111රාජා 5:1, 8; 1ලේක 14:1
2 සාමු. 5:111රාජා 20:9
2 සාමු. 5:112සාමු 7:2
2 සාමු. 5:112ලේක 2:3
2 සාමු. 5:122සාමු 7:16; 1ලේක 14:2; ගීතා 41:11; 89:21
2 සාමු. 5:121රාජා 10:9; 2ලේක 2:11
2 සාමු. 5:12ගීතා 89:27
2 සාමු. 5:131ලේක 14:3
2 සාමු. 5:13උත් 25:6; 2සාමු 15:16; 1ලේක 3:9
2 සාමු. 5:141ලේක 14:4
2 සාමු. 5:141ලේක 3:5
2 සාමු. 5:14සෙක 12:12; ලූක් 3:31
2 සාමු. 5:142සාමු 12:24
2 සාමු. 5:151ලේක 14:5
2 සාමු. 5:151ලේක 14:6
2 සාමු. 5:151ලේක 3:7
2 සාමු. 5:161ලේක 14:7
2 සාමු. 5:161ලේක 3:8
2 සාමු. 5:172සාමු 5:3; 1ලේක 14:8; ගීතා 2:2
2 සාමු. 5:171සාමු 22:1, 5; 24:22; 2සාමු 23:14
2 සාමු. 5:18යොෂු 15:8; 1ලේක 11:15; 14:9; යෙසා 17:5
2 සාමු. 5:19ගණන් 27:21; 1සාමු 23:2; 2සාමු 2:1; 1ලේක 14:10; හිතෝ 3:6
2 සාමු. 5:19විනි 20:28; 1සාමු 30:8
2 සාමු. 5:201ලේක 14:11
2 සාමු. 5:202සාමු 22:41; ගීතා 29:2
2 සාමු. 5:201ලේක 14:11; යෙසා 28:21
2 සාමු. 5:211සාමු 31:9; ගීතා 115:7; යෙසා 2:20; හබ 2:18; 1කොරි 8:4
2 සාමු. 5:21ද්වි 7:5, 25; 1ලේක 14:12
2 සාමු. 5:221ලේක 14:13
2 සාමු. 5:22යොෂු 15:8; 2සාමු 5:18; 1ලේක 11:15
2 සාමු. 5:231සාමු 30:8; 2සාමු 5:19; හිතෝ 3:5
2 සාමු. 5:231ලේක 14:14; ගීතා 84:6
2 සාමු. 5:241ලේක 14:15
2 සාමු. 5:24විනි 7:15; යෙරෙ 48:10
2 සාමු. 5:251ලේක 14:16; ගීතා 119:4
2 සාමු. 5:25යොෂු 18:24
2 සාමු. 5:25යොෂු 16:10
2 සාමු. 5:25ලෙවී 26:7
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (nwt)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
2 සාමුවෙල් 5:1-25

2 සාමුවෙල්

5 කල් යත්ම ඊශ්‍රායෙල්හි සියලු ගෝත්‍ර හෙබ්‍රොන්හි+ සිටි දාවිත්ව+ මුණගැසී මෙසේ කීවෝය. “අපි හැමෝම සහෝදරයන්.*+ 2 සෑහෙන කාලයක ඉඳන්+ ඊශ්‍රායෙල් හමුදාවේ පෙරමුණ ගෙන කටයුතු කළේ ඔබයි.+ සාවුල් අපේ රජ වෙලා ඉන්න කාලේ පවා පෙරමුණ ගත්තේ ඔබයි. ඒ වගේම, ‘මගේ සෙනඟ වන ඊශ්‍රායෙල් ජාතියව රැකබලා ගැනීමට+ මම පත් කරන්නේ ඔබවයි. ඔබව අනිවාර්යයෙන්ම ඊශ්‍රායෙල්හි නායකයා+ ලෙස මම පත් කරමි’ කියා යෙහෝවා දෙවිම ඔබට පැවසුවා.” 3 පසුව ඊශ්‍රායෙල්හි සියලු වැඩිමහල්ලෝද+ හෙබ්‍රොන්හි සිටි දාවිත් වෙත ආවෝය. දාවිත්, යෙහෝවා දෙවි ඉදිරියේ ඔවුන් සමඟ ගිවිසුමක් ඇති කරගත්තේය.+ ඉන්පසු ඔවුහු දාවිත්ව මුළු ඊශ්‍රායෙල් දේශයේම රජු+ ලෙස අභිෂේක කළෝය.+

4 දාවිත් රජකමට පත් වන විට ඔහුට වයස අවුරුදු තිහක් විය. ඔහු අවුරුදු හතළිහක්+ පුරා රජකම් කළේය. 5 ඔහු හෙබ්‍රොන් සිට අවුරුදු හතකුත් මාස හයක් යූදා ගෝත්‍රය කෙරෙහි රජකම් කළේය.+ ඔහු මුළු ඊශ්‍රායෙල් ජාතිය කෙරෙහිද යූදා ගෝත්‍රය කෙරෙහිද අවුරුදු තිස්තුනක් යෙරුසලමේ සිට+ රජකම් කළේය. 6 රජද ඔහුගේ හමුදාවද යෙරුසලමේ පදිංචිව සිටි යෙබූසිවරුන්ට විරුද්ධව සටන් කිරීමට ගියෝය.+ නමුත් යෙබූසිවරු, දාවිත් මෙතැනට පැමිණෙන එකක් නැහැ කියා සිතමින්, “ඔබට අපේ නුවරට ඇතුල් වෙන්න අවසර නැහැ. නුවරේ ඉන්න අන්ධයන් හා කොරුන් පවා ඔබව පන්නා දමයි”+ කියා දාවිත් රජුට කීවෝය. 7 එහෙත් දාවිත් රජු සියොන් නම් බලකොටුව+ අල්ලාගත් අතර පසුව එය දාවිත්ගේ නුවර+ ලෙස හඳුන්වන ලදි. 8 එදින දාවිත් රජ තම සෙනඟට මෙසේ අණ කළේය. “යෙබූසිවරුන්ට විරුද්ධව සටන් කරන හැමෝම+ ජල මාර්ගය+ දිගේ ගොස් ඔවුන්ගේ අන්ධයන්ටත් කොරුන්ටත් පහර දිය යුතුයි. ඔවුන් මට පිළිකුලක්!” පසු කලෙක, “අන්ධයන්ට හා කොරුන්ට ගෙට ඒමට අවසර නැත” යන කියමන ඇති වූයේ ඒ නිසාය. 9 පසුව දාවිත් රජ සියොන් බලකොටුවේ පදිංචි විය. පසු කලෙක එය දාවිත්ගේ නුවර ලෙස හැඳින්විය. දාවිත් රජ එම නුවරේ සීමා* වටා+ හා නුවර තුළ ඉදි කිරීම් කටයුතු ඇරඹුවේය. 10 ඔහු වඩ වඩා බලවත්+ වූ අතර ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි+ දිගටම ඔහුට උපකාර කළේය.+

11 තීර්හි රජු වන හීරාම්,+ දාවිත් රජු වෙතට දූත පිරිසක්ද+ දාවිත් රජුට මාලිගාවක්+ ගොඩනැඟීමට අවශ්‍ය දේවදාර ලීද+ බිත්ති බඳින්නන්වද වඩු වැඩ කරන්නන්වද යැවීය. 12 යෙහෝවා දෙවි ඊශ්‍රායෙල් දේශයේ රජු ලෙස තමාව පත් කර එය ස්ථිර ලෙස පිහිටුවා තිබෙන බව දාවිත්ට තහවුරු විය.+ එමෙන්ම දෙවි ඔහුගේ සෙනඟ+ වෙනුවෙන් තම රාජ්‍යය ගෞරවයට පත් කළ+ බවත් දාවිත් වටහාගත්තේය.

13 දාවිත් හෙබ්‍රොන්හි සිට යෙරුසලමට පැමිණි පසු තවත් භාර්යාවන්+ විවාහ කරගත් අතර උපභාර්යාවන්ද+ වැඩි කරගත්තේය. එහිදී ඔහුට දාව තව පුත්‍රයෝද දූවරුද උපන්නෝය. 14 යෙරුසලමේදී ඔහුට දාව උපන් දරුවන්ගේ නම් මේවාය. ෂම්මුවා,+ ෂෝබාබ්,+ නාතන්,+ සලමොන්,+ 15 ඉබ්හාර්, එලිෂුවා,+ නෙෆෙග්,+ යාෆියා,+ 16 එලිෂාමා,+ එලියාදා සහ එලිෆෙලෙත්ය.+

17 දාවිත්ව ඊශ්‍රායෙල්හි රජු ලෙස අභිෂේක කර+ තිබූ බව පිලිස්තිවරුන්ට ආරංචි වූ විට ඔවුහු සියලුදෙනා දාවිත් රජුව අල්ලාගැනීමට ආවෝය. දාවිත් රජ ඒ ගැන දැනගත් විට තමා වෙතට පහසුවෙන් ළඟා වීමට නොහැකි ස්ථානයකට ගියේය.+ 18 පිලිස්තිවරු රෙෆායිම් තැනිතලාවට+ පැමිණ එහි සෑම තැනකම විසිර සිටියෝය. 19 එවිට දාවිත් රජ යෙහෝවා දෙවිගෙන් මෙසේ විමසුවේය.+ “මම පිලිස්තිවරුන්ට පහර දෙන්නද? ඔවුන්ව යටත් කරගන්න ඔබ මට උදව් කරනවාද?” යෙහෝවා දෙවිද, “ගොස් ඔවුන්ට පහර දෙන්න. මම ඔවුන්ව ඔබට යටත් කර දෙන්නෙමි”+ කියා දාවිත් රජුට කීවේය. 20 එබැවින් දාවිත් රජ බාල්-පෙරාෂිම්+ වෙතට ගොස් පිලිස්තිවරුන්ට පහර දුන්නේය. ඒ අවස්ථාවේදී, “වේගයෙන් ගලා යන ජල පහරක් මෙන් යෙහෝවා දෙවි මට ඉදිරියෙන් ගොස් මගේ සතුරන්ව විනාශ කළා”+ කියා දාවිත් රජ කීවේය. ඔහු එම ස්ථානයට බාල්-පෙරාෂිම්*+ යන නම තැබුවේ ඒ නිසාය. 21 පිලිස්තිවරු ඔවුන්ගේ දේවතා රූප+ එහි අත්හැර දමා පලා ගියෝය. දාවිත් රජ සහ ඔහුගේ සෙනඟ එම රූප එතැනින් ඉවත් කළෝය.+

22 පසුව පිලිස්තිවරු නැවතත්+ රෙෆායිම් තැනිතලාවට+ පැමිණ එහි සෑම තැනකම විසිර සිටියෝය. 23 ඔවුන්ට විරුද්ධව සටනට යන්නද කියා දාවිත් රජු යෙහෝවා දෙවිගෙන් විමසූ+ විට ඔහු දාවිත් රජුට මෙසේ කීවේය. “මේ අවස්ථාවේදී ඔවුන්ව ලුහුබැඳ ගොස් පහර නොදෙන්න. වටෙන් ගොස් ඔවුන්ගේ පිටුපසින් තිබෙන බේකා පඳුරු+ ඉදිරියේ සැඟවී සිටින්න. 24 බේකා පඳුරු අතරින් ඔබට අඩි ශබ්දයක් ඇසෙයි. පිලිස්තිවරුන්ට පහර දීමට යෙහෝවා දෙවි වන මා ඔබට ඉදිරියෙන් ගිය බවට එය ඔබට ලකුණක් වෙයි.+ ඒ ශබ්දය ඇසුණු සැණින් ඔබ ඔවුන්ට පහර දෙන්න.”+ 25 දාවිත් රජ යෙහෝවා දෙවි අණ කළ ලෙසම කළේය.+ ඔහු ගෙබා* නුවර+ සිට ගෙෂෙර් නුවර+ දක්වා ගොස් පිලිස්තිවරුන්ට පහර දුන්නේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න