නික්මයාම 14:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 දෙවි ඔවුන්ගේ අශ්ව රථවල රෝද ගලවා දැමූ නිසා ඔවුහු ඉතා අමාරුවෙන් ඒවා පදවාගෙන ගියෝය.+ එවිට ඊජිප්තුවරු එකිනෙකාට මෙසේ කියාගත්තෝය. “ඊශ්‍රායෙල්වරුන්ව ලුහුබඳින එක අත්හැර අපි දැන්මම මෙතැනින් යමු. යෙහෝවා දෙවි සැබවින්ම ඔවුන් වෙනුවෙන් සටන් කරනවා.”+ යෙසායා 5:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 ඔවුහු තම ඊතල තියුණු කර දුන්න සූදානම් කරගෙන සිටිති.+ ඔවුන්ගේ අශ්වයන්ගේ කුර කලු ගල් මෙනි.+ ඔවුන්ගේ අශ්ව රථවල රෝද සුළිසුළඟක් මෙන් කැරකෙන්නේය.+ යෙසායා 28:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 යමෙකු කලුදුරු සුද්ද කිරීමට මඩින යන්ත්‍රයක්+ භාවිත කරනවාද? සූදුරු උඩින් කරත්ත රෝදයක් යවනවාද? කලුදුරු තැළීමට භාවිත කරන්නේ පොල්ලකි.+ සූදුරු තැළීමට භාවිත කරන්නේ කෝටුවකි.
25 දෙවි ඔවුන්ගේ අශ්ව රථවල රෝද ගලවා දැමූ නිසා ඔවුහු ඉතා අමාරුවෙන් ඒවා පදවාගෙන ගියෝය.+ එවිට ඊජිප්තුවරු එකිනෙකාට මෙසේ කියාගත්තෝය. “ඊශ්‍රායෙල්වරුන්ව ලුහුබඳින එක අත්හැර අපි දැන්මම මෙතැනින් යමු. යෙහෝවා දෙවි සැබවින්ම ඔවුන් වෙනුවෙන් සටන් කරනවා.”+
28 ඔවුහු තම ඊතල තියුණු කර දුන්න සූදානම් කරගෙන සිටිති.+ ඔවුන්ගේ අශ්වයන්ගේ කුර කලු ගල් මෙනි.+ ඔවුන්ගේ අශ්ව රථවල රෝද සුළිසුළඟක් මෙන් කැරකෙන්නේය.+
27 යමෙකු කලුදුරු සුද්ද කිරීමට මඩින යන්ත්‍රයක්+ භාවිත කරනවාද? සූදුරු උඩින් කරත්ත රෝදයක් යවනවාද? කලුදුරු තැළීමට භාවිත කරන්නේ පොල්ලකි.+ සූදුරු තැළීමට භාවිත කරන්නේ කෝටුවකි.