ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 12:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 යෙහෝවා දෙවිගේ ගෘහයට ගෙනෙන ලද මුදල්වලින් කිසිම රන් භාණ්ඩයක් හෝ රිදී භාණ්ඩයක් සෑදුවේ නැත.+ යෙහෝවා දෙවිගේ ගෘහයට අවශ්‍ය රිදී භාජන, පහන් තිර නිවා දමන උපකරණ,+ බේසම්+ සහ හොරණෑ+ සෑදීමට ඔවුහු එම මුදල් භාවිත කළේ නැත.

  • යෙරෙමියා 52:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 අළු දමන භාජනද සවල්ද+ පහන් තිර නිවා දැමීමට භාවිත කළ උපකරණද+ බේසම්ද+ කුසලානද අන් සියලු තඹ භාජනද+ ඔවුහු රැගෙන ගියෝය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න