නික්මයාම 30:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඒ සියලු ද්‍රව්‍යයන් යොදා අභිෂේක කිරීම සඳහා ශුද්ධ තෛලයක් සාදාගන්න. එය දක්ෂ තෙල් සාදන්නෙකු විසින් සෑදිය යුතු අනර්ඝ තෛලයකි.+ එම ශුද්ධ තෛලය අභිෂේක කිරීම සඳහා භාවිත කරන්න.+ 1 සාමුවෙල් 16:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එබැවින් සාමුවෙල් තෙල් භාජනය ගෙන,+ ඔහුගේ සහෝදරයන් ඉදිරියේ ඔහුව අභිෂේක කළේය. ඒ මොහොතේ සිට යෙහෝවා දෙවිගේ බලය දාවිත් තුළ ක්‍රියාත්මක වීමට පටන්ගත්තේය.+ පසුව සාමුවෙල් රාමා+ බලා පිටත් විය.
25 ඒ සියලු ද්‍රව්‍යයන් යොදා අභිෂේක කිරීම සඳහා ශුද්ධ තෛලයක් සාදාගන්න. එය දක්ෂ තෙල් සාදන්නෙකු විසින් සෑදිය යුතු අනර්ඝ තෛලයකි.+ එම ශුද්ධ තෛලය අභිෂේක කිරීම සඳහා භාවිත කරන්න.+
13 එබැවින් සාමුවෙල් තෙල් භාජනය ගෙන,+ ඔහුගේ සහෝදරයන් ඉදිරියේ ඔහුව අභිෂේක කළේය. ඒ මොහොතේ සිට යෙහෝවා දෙවිගේ බලය දාවිත් තුළ ක්‍රියාත්මක වීමට පටන්ගත්තේය.+ පසුව සාමුවෙල් රාමා+ බලා පිටත් විය.