ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 18:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඔබ අතරේ සිටින කිසිම කෙනෙක් තම පුතාව හෝ දුවව හෝ ගින්නෙන් දවා පූජා නොකළ යුතුයි.+ පේන+ කියන්නවත් මන්තර ගුරුකම්+ කරන්නවත් නැකත්+ බලන්නවත් මායා බලයෙන්+ දේවල් කරන්නවත් ඔබ අතරේ සිටින කිසිම කෙනෙක් නොපෙලඹිය යුතුයි.

  • 2 ලේකම් 33:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඔහු බෙන්හින්නොම් නිම්නයේදී+ තම පුත්‍රයන්ව ගින්නෙන් දවා පූජා කළේය.+ ඔහු පේන කීමෙහිද+ මායා බන්ධන ක්‍රියාවලද+ නියැලුණු අතර මන්ත්‍ර ගුරුකම්වලද+ යෙදුණේය. මායාකාරයන්වද+ ශාස්ත්‍ර කියන්නන්වද+ සේවය සඳහා යොදාගත් ඔහු යෙහෝවා දෙවිව උදහස් කරමින් දෙවිට පිළිකුල් වූ දේවල් බොහොමයක් කළේය.+

  • මීකා 5:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 මන්ත්‍ර ගුරුකම් කරන සියල්ලන්වම මම විනාශ කර දමන්නෙමි. මින් මතුවට එක මායාකාරයෙක්වත් ඔබේ දේශයේ දක්නට ලැබෙන්නේ නැත.+

  • ක්‍රියා 16:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 දිනක් අප යාච්ඤා කරන ස්ථානයට යද්දී තරුණ සේවිකාවක් අපට හමු විය. ඇයට භූතයෙකු වැහී සිටි නිසා+ ඇයට පේන කීමේ හැකියාවක් තිබිණ.+ එම හැකියාව නිසා ඇගේ ස්වාමිවරු ඇය මාර්ගයෙන් බොහෝ මිල මුදල් උපයාගත්තෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න