2 රාජාවලිය 19:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 හමාත්,+ අර්පාද්,+ සෙෆාවායිම්, හේනා සහ ඉව්වා+ යන නගරවල රජවරුන් දැන් කොහේද?’” යෙසායා 10:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 කල්නො+ නගරයට සිදු වූයේ කර්කෙමිෂ්+ දේශයට සිදු වූ දේම නොවෙයිද? අර්පාද්+ නගරය හා හමාත්+ නගරය අතර කිසි වෙනසක් තිබෙනවාද? එසේනම්, දමස්කය+ හා සමාරිය+ අතර තිබෙන වෙනස කුමක්ද?
9 කල්නො+ නගරයට සිදු වූයේ කර්කෙමිෂ්+ දේශයට සිදු වූ දේම නොවෙයිද? අර්පාද්+ නගරය හා හමාත්+ නගරය අතර කිසි වෙනසක් තිබෙනවාද? එසේනම්, දමස්කය+ හා සමාරිය+ අතර තිබෙන වෙනස කුමක්ද?