2 සාමුවෙල් 8:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 හදද්එෂෙර් රජුගේ මුළු යුධ හමුදාවම දාවිත් රජු පරාජයට පත් කළ බව හමාත්හි+ රජු වූ තොයිට* ආරංචි විය.+ 2 රාජාවලිය 17:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඇසිරියාවේ රජ බැබිලෝනිය,+ කූතා, අව්වා,+ හමාත්+ සහ සෙෆාවායිම්+ යන ස්ථානවල විසූ ජනයාව ගෙනැවිත්, ඊශ්‍රායෙල්වරුන් කලින් පදිංචිව සිටි සමාරියේ නගරවල+ පදිංචි කරවීය. ඔවුහු සමාරිය අයිති කරගෙන එහි නගරවල ජීවත් වූහ.
24 ඇසිරියාවේ රජ බැබිලෝනිය,+ කූතා, අව්වා,+ හමාත්+ සහ සෙෆාවායිම්+ යන ස්ථානවල විසූ ජනයාව ගෙනැවිත්, ඊශ්‍රායෙල්වරුන් කලින් පදිංචිව සිටි සමාරියේ නගරවල+ පදිංචි කරවීය. ඔවුහු සමාරිය අයිති කරගෙන එහි නගරවල ජීවත් වූහ.