ගීතාවලිය 96:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මිනිසුන් නමස්කාර කරන අන් සියලු දෙවිවරුන්ට කිසිවක් කළ නොහැකිය.+නමුත් යෙහෝවා දෙවි මුළු අහස්තලයම නිර්මාණය කළේය.+ ගීතාවලිය 135:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ජාතීන් නමස්කාර කරන දේවතා රූප සාදා ඇත්තේ රන් හා රිදීවලින්ය.+ඒවා සාදන්නේ මනුෂ්‍යයන් විසින්ය.+ යෙසායා 44:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 දේවතා රූප සාදන්නෝ කිසි වටිනාකමක් නැති අය වෙති.+ ඔවුන් භක්ත්‍යාදරයෙන් සලකන රූපවලින් කිසි ප්‍රයෝජනයක් නැත.+ රූප සාදන්නෝ කිසිවක් නොදකින, කිසිවක් නොදන්න+ සාක්ෂිකරුවෝය. ඔවුහු ලැජ්ජාවට පත් වනු ඇත.+ යෙරෙමියා 10:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඒ රූප, පිපිඤ්ඤා වත්තක සිටුවා තිබෙන කතා කිරීමට බැරි පඹයන් මෙනි.+ ඒවාට ඇවිදීමට නොහැකි නිසා ඒවා උසුලාගෙන යා යුතුයි.+ ඒවාට භය නොවන්න. මන්ද ඔබට අනතුරක් කිරීමට ඒවාට නොහැක. ඔබට යහපතක් කිරීමටවත් ඒවාට හැකියාවක් නැත.”+ මීකා 4:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 අන් අය තම තමන්ගේ දෙවිවරුන්ගේ කැමැත්තට අනුව ජීවත් වුණත්+ අපි සදහටම+ අපේ දෙවි වන යෙහෝවාගේ නාමය දරමින් ඔහුගේ කැමැත්තට එකඟව ජීවත් වෙමු.+ රෝම 1:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 එලෙසම කිසිදා පහ වී නොයන දෙවිගේ තේජසට+ පිටු පාමින්, ඔවුහු දිරාපත් වී යන මිනිසුන්ගේද කුරුල්ලන්ගේද සිව්පාවුන්ගේද බඩ ගා යන සතුන්ගේද+ රූපවලට+ ගරුබුහුමන් දැක්වූවෝය. 1 කොරින්ති 8:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 එසේනම් දේවතා රූපවලට පුදන දේවල් ආහාරයට ගැනීම ගැන+ කතා කරමු. දේවතා රූපයක් යනු කිසි වැඩකට නැති දෙයක් බවත්+ එකම දෙවි මිස වෙනත් දෙවි කෙනෙකු නැති බවත්+ අපි දනිමු.
5 මිනිසුන් නමස්කාර කරන අන් සියලු දෙවිවරුන්ට කිසිවක් කළ නොහැකිය.+නමුත් යෙහෝවා දෙවි මුළු අහස්තලයම නිර්මාණය කළේය.+
9 දේවතා රූප සාදන්නෝ කිසි වටිනාකමක් නැති අය වෙති.+ ඔවුන් භක්ත්‍යාදරයෙන් සලකන රූපවලින් කිසි ප්‍රයෝජනයක් නැත.+ රූප සාදන්නෝ කිසිවක් නොදකින, කිසිවක් නොදන්න+ සාක්ෂිකරුවෝය. ඔවුහු ලැජ්ජාවට පත් වනු ඇත.+
5 ඒ රූප, පිපිඤ්ඤා වත්තක සිටුවා තිබෙන කතා කිරීමට බැරි පඹයන් මෙනි.+ ඒවාට ඇවිදීමට නොහැකි නිසා ඒවා උසුලාගෙන යා යුතුයි.+ ඒවාට භය නොවන්න. මන්ද ඔබට අනතුරක් කිරීමට ඒවාට නොහැක. ඔබට යහපතක් කිරීමටවත් ඒවාට හැකියාවක් නැත.”+
5 අන් අය තම තමන්ගේ දෙවිවරුන්ගේ කැමැත්තට අනුව ජීවත් වුණත්+ අපි සදහටම+ අපේ දෙවි වන යෙහෝවාගේ නාමය දරමින් ඔහුගේ කැමැත්තට එකඟව ජීවත් වෙමු.+
23 එලෙසම කිසිදා පහ වී නොයන දෙවිගේ තේජසට+ පිටු පාමින්, ඔවුහු දිරාපත් වී යන මිනිසුන්ගේද කුරුල්ලන්ගේද සිව්පාවුන්ගේද බඩ ගා යන සතුන්ගේද+ රූපවලට+ ගරුබුහුමන් දැක්වූවෝය.
4 එසේනම් දේවතා රූපවලට පුදන දේවල් ආහාරයට ගැනීම ගැන+ කතා කරමු. දේවතා රූපයක් යනු කිසි වැඩකට නැති දෙයක් බවත්+ එකම දෙවි මිස වෙනත් දෙවි කෙනෙකු නැති බවත්+ අපි දනිමු.