1 රාජාවලිය 19:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 නිම්ෂිගේ+ මුනුපුරා වන යේහුව+ ඊශ්‍රායෙල්හි රජු ලෙස අභිෂේක කරන්න. ආබෙල්-මෙහෝලාහි+ වැසියෙකු වන ෂාපාත්ගේ පුත් එලිෂාව+ ඔබෙන් පසුව අනාගතවක්තෘ ලෙස පත් කරන්න.+ 2 රාජාවලිය 2:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 යෙරිකෝවෙහි සිටි අනාගතවක්තෘවරුන්ගේ පුත්‍රයෝ එලිෂා පැමිණෙනවා දුර සිටම දැක මෙසේ කීවෝය. “එලියාට ලැබුණු බලය+ දැන් එලිෂාටත් ලැබිලා.”* ඉන්පසු ඔවුහු එලිෂාව හමු වී ඔහු ඉදිරියේ දණින් වැටුණෝය.+
16 නිම්ෂිගේ+ මුනුපුරා වන යේහුව+ ඊශ්‍රායෙල්හි රජු ලෙස අභිෂේක කරන්න. ආබෙල්-මෙහෝලාහි+ වැසියෙකු වන ෂාපාත්ගේ පුත් එලිෂාව+ ඔබෙන් පසුව අනාගතවක්තෘ ලෙස පත් කරන්න.+
15 යෙරිකෝවෙහි සිටි අනාගතවක්තෘවරුන්ගේ පුත්‍රයෝ එලිෂා පැමිණෙනවා දුර සිටම දැක මෙසේ කීවෝය. “එලියාට ලැබුණු බලය+ දැන් එලිෂාටත් ලැබිලා.”* ඉන්පසු ඔවුහු එලිෂාව හමු වී ඔහු ඉදිරියේ දණින් වැටුණෝය.+