2 රාජාවලිය 2:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔවුන් දෙදෙනා එගොඩ වූ පසු එලියා එලිෂාට කතා කර, “මාව ඔබෙන් වෙන් කරන්න කලින් ඔබ කැමති දෙයක් මගෙන් ඉල්ලන්න”+ යයි කීවේය. එලිෂා මෙසේ පැවසුවේය. “ඔබට ලැබුණු බලයෙන්+ දෙකොටසක්+ මට දෙන්න.”*+
9 ඔවුන් දෙදෙනා එගොඩ වූ පසු එලියා එලිෂාට කතා කර, “මාව ඔබෙන් වෙන් කරන්න කලින් ඔබ කැමති දෙයක් මගෙන් ඉල්ලන්න”+ යයි කීවේය. එලිෂා මෙසේ පැවසුවේය. “ඔබට ලැබුණු බලයෙන්+ දෙකොටසක්+ මට දෙන්න.”*+