ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 23:37
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 37 නමුත් ඔහුද තම මුතුන්මිත්තන් කළාක් මෙන්+ යෙහෝවා දෙවි පිළිකුල් කළ දේවල් කළේය.+

  • 2 ලේකම් 36:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඔහුද යෙහෝවා දෙවි පිළිකුල් කරන දේවල් දිගටම කළේය.+ යෙහෝවා දෙවිගේ අණ පරිදි අනාගතවක්තෘ+ යෙරෙමියා ඔහුට කොතරම් අවවාද කළත්+ ඔහු නිහතමානීව ඒවා පිළිගත්තේ නැත.+

  • යෙරෙමියා 24:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 “යෙහෝවා දෙවි වන මම මෙසේද පවසමි. ‘කෑමට ගත නොහැකි තරම් නරක් වූ අත්තික්කා ගෙඩිවලට සිදු වන දේම+ මම යූදාහි රජු වන ශෙදකියාටත්+ ඔහුගේ අධිපතීන්ටත් සිදු වීමට සලස්වමි. එමෙන්ම යෙරුසලමේ වැසියන්ගෙන් මේ දේශයේ+ සහ ඊජිප්තු දේශයේ+ ඉතුරුව සිටින අයටත් ඒ දේම සිදු වීමට සලස්වමි.

  • යෙරෙමියා 37:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 යෙහෝවා දෙවි අනාගතවක්තෘ යෙරෙමියා මාර්ගයෙන් පැවසූ දේවලට+ ශෙදකියා රජවත් ඔහුගේ සේවකයෝවත් දේශයේ වැසියෝවත් ඇහුම්කන් නොදුන්නෝය.+

  • යෙරෙමියා 38:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 එවිට ශෙදකියා රජ “ඔබ කැමති දෙයක් ඔහුට කරන්න. ඔබට විරුද්ධ වෙන්න මට බැහැ”+ කියා ඔවුන්ට කීවේය.

  • එසකියෙල් 21:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 “දරුණු ලෙස පහර කෑ ඊශ්‍රායෙල්හි+ දුෂ්ට අධිපති වූ ඔබ+ කළ සියලු වැරදිවලට දඬුවම් විඳීමට දැන් කාලය පැමිණ ඇත. ඔබේ අයුතුකම්වල අවසානය පැමිණ ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න