ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 සාමුවෙල් 18:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 ඉන්පසු මුරකරුවා තව මිනිසෙකු දුවගෙන එනවා දැක, “අර බලන්න, තවත් කෙනෙක් මේ පැත්තට දුවගෙන එනවා! ඔහුත් එන්නේ තනියෙන්” කියා දොරටු පාලකයාට පැවසුවේය. එවිට රජ, “ඔහුත් එනවා ඇත්තේ ආරංචියක් අරගෙන” කියා කීවේය.

  • ගීතාවලිය 127:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 127 යෙහෝවා දෙවි ගෘහය ගොඩනඟන්නේ නැත්නම්+

      ගොඩනඟන්නන්ගේ වෙහෙස නිෂ්ඵල වනු ඇත.+

      යෙහෝවා දෙවි නුවර ආරක්ෂා කරන්නේ නැත්නම්+

      මුරකරුවන් අවදිව සිටීමෙන් කිසිදු පලක් නැත.+

  • මාක් 13:34
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 34 තම නිවසින් පිට වී පිටරට+ සංචාරයක් සඳහා ගිය මිනිසෙකු ගැන සිතා බලන්න. මුලින්ම ඒ මිනිසා තම දාසයන්ට යම් බලතල දී එකිනෙකාට තම තමන් කළ යුතු වැඩ කොටස් පවරා දුන්නා. ඉන්පසු ඔහු සෝදිසියෙන් සිටින්න කියා දොරටු පාලකයාට අණ දී තම ගමන සඳහා පිටත් වුණා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න