ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 29:39
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 39 එකෙකු උදෑසනත්+ අනිකා සවසත්*+ ඔප්පු කරන්න.

  • ගණන් කතාව 28:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 “ඔබ ඔවුන්ට මේ දේත් කියන්න. ‘යෙහෝවා දෙවි වන මට ගින්නෙන් දවා ඔප්පු කළ යුතු පූජා මේවායි. දිනපතාම අවුරුද්දක් වයසැති නිකැළැල් බැටළු පැටවුන් දෙදෙනෙකු දවන පූජාවක් ලෙස ඔප්පු කළ යුතුයි.+

  • 2 ලේකම් 2:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 දැන් මම මගේ දෙවි වන යෙහෝවාගේ නාමය ගෞරවයට පත් කිරීමේ අරමුණින්+ ගෘහයක් ගොඩනඟමින් සිටිනවා.+ එම ගෘහය දෙවිට කරන නමස්කාරය වෙනුවෙන්ම වෙන් කරනු ලබනවා.+ එමෙන්ම දෙවි ඉදිරියේ නිරතුරුවම සුවඳ ද්‍රව්‍ය දැවීමටත්+ රොටි ඔප්පු කිරීමටත්+ උදේ සවස+ හා සබත් දවස්වලදීද+ නව සඳ පායන දවස්වලදී+ හා අපගේ දෙවි වන යෙහෝවා වෙනුවෙන් උත්සව පවත්වන දවස්වලදීද+ එහි දවන පූජා ඔප්පු කිරීමටත් අපිට හැකි වෙනවා. එමගින් දෙවි අපෙන් බලාපොරොත්තු වන දේ සදහටම ඉටු කිරීමට අපිට හැකි වෙනවා.+

  • 2 ලේකම් 31:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 යෙහෝවා දෙවි දුන් නීතියට අනුව+ උදෑසන+ සහ සවස ඔප්පු කරන දවන පූජාවන් සඳහාද+ සබත් දිනවල ඔප්පු කරන දවන පූජාවන් සඳහාද+ නව සඳ පායන දවස්වල+ හා උත්සව පවත්වන කාලයේදී+ ඔප්පු කරන දවන පූජාවන් සඳහාද රජ තමාට හිමි දේවලින් කොටසක් වෙන් කළේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න