2 සාමුවෙල් 24:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 පසුව ගාද් නැවත වරක් දාවිත් රජු ළඟට පැමිණ මෙසේ කීවේය. “දැන් ගිහින් යෙබූසිවරයෙක් වන අරව්නාගේ කමතේ යෙහෝවා දෙවිට පූජාසනයක් ගොඩනඟන්න.”+ 2 ලේකම් 3:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 සලමොන් රජ යෙරුසලමේ මොරියා කන්ද+ මත යෙහෝවා දෙවිගේ ගෘහය ගොඩනැඟීමේ වැඩකටයුතු ආරම්භ කළේය.+ ඔහුගේ පියා වූ දාවිත්ට යෙහෝවා දෙවි දර්ශනය වූයේ එම ස්ථානයේදීය.+ එම ඉඩම දාවිත් රජු යෙබූසිවරයෙකු වූ ඔර්නාන්ගෙන් මිල දී ගෙන තිබිණ.+
18 පසුව ගාද් නැවත වරක් දාවිත් රජු ළඟට පැමිණ මෙසේ කීවේය. “දැන් ගිහින් යෙබූසිවරයෙක් වන අරව්නාගේ කමතේ යෙහෝවා දෙවිට පූජාසනයක් ගොඩනඟන්න.”+
3 සලමොන් රජ යෙරුසලමේ මොරියා කන්ද+ මත යෙහෝවා දෙවිගේ ගෘහය ගොඩනැඟීමේ වැඩකටයුතු ආරම්භ කළේය.+ ඔහුගේ පියා වූ දාවිත්ට යෙහෝවා දෙවි දර්ශනය වූයේ එම ස්ථානයේදීය.+ එම ඉඩම දාවිත් රජු යෙබූසිවරයෙකු වූ ඔර්නාන්ගෙන් මිල දී ගෙන තිබිණ.+