2 සාමුවෙල් 24:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 දාවිත් රජ එහි යෙහෝවා දෙවිට පූජාසනයක් ගොඩනඟා+ ඔහුට දවන පූජාද හවුල් පූජාද ඔප්පු කළේය. ඉන්පසු දේශය වෙනුවෙන් කළ කන්නලව්වලට යෙහෝවා දෙවි සවන් දුන්නේය.+ එබැවින් ඊශ්‍රායෙල් සෙනඟ අතරේ පැතිර ගිය වසංගතය නතර විය. 1 ලේකම් 21:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 එවිට යෙහෝවා දෙවිගේ දූතයා ගාද්ට+ කතා කර යෙබූසිවරයෙකු වූ ඔර්නාන්ගේ කමතේ යෙහෝවා දෙවිට පූජාසනයක් ගොඩනඟන ලෙස දාවිත් රජුට පවසන්න කියා කීවේය.+
25 දාවිත් රජ එහි යෙහෝවා දෙවිට පූජාසනයක් ගොඩනඟා+ ඔහුට දවන පූජාද හවුල් පූජාද ඔප්පු කළේය. ඉන්පසු දේශය වෙනුවෙන් කළ කන්නලව්වලට යෙහෝවා දෙවි සවන් දුන්නේය.+ එබැවින් ඊශ්‍රායෙල් සෙනඟ අතරේ පැතිර ගිය වසංගතය නතර විය.
18 එවිට යෙහෝවා දෙවිගේ දූතයා ගාද්ට+ කතා කර යෙබූසිවරයෙකු වූ ඔර්නාන්ගේ කමතේ යෙහෝවා දෙවිට පූජාසනයක් ගොඩනඟන ලෙස දාවිත් රජුට පවසන්න කියා කීවේය.+