ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 5:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ඒ ගෘහයේ අත්තිවාරම+ දැමීම සඳහා කඳුවලින් විශාල, වටිනා ගල්+ කඩා ඒවා රැගෙන එන ලෙස+ රජ ඔවුන්ට අණ කළේය.

  • 1 රාජාවලිය 6:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ගෘහය සෑදීමට අවශ්‍ය වූ ගල්, ඉදි කරන ස්ථානයට රැගෙන ආවේ අවශ්‍ය හැඩයට කපා නිම කළ පසුවය.+ එබැවින් මිටියක හෝ පොරවක හෝ වෙන කිසි යකඩ ආයුධයක හෝ ශබ්දය ඒ ස්ථානයෙන් නොඇසිණ.+

  • 1 රාජාවලිය 7:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 එම ගොඩනැඟිලි සියල්ලම ඉතා අනර්ඝ ගල්වලින් සාදන ලදි.+ ඒවායේ ඇතුල් පැත්තත් පිට පැත්තත් කියත්වලින් නිසි මිම්මට කපා තිබිණ. ගොඩනැඟිලිවල අත්තිවාරමේ සිට පියස්ස දක්වා සාදා තිබුණේ එම ගල්වලිනි. ගොඩනැඟිලි අවට තිබූ භූමියටද එම ගල් අල්ලා තිබිණ. මහ මළුව+ දක්වාම එසේ වූ අතර මළුවේ තාප්පයටද එම ගල් යොදා තිබිණ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න