1 රාජාවලිය 5:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඒ සඳහා සලමොන් රජ හීරාම් රජුගේ ගෙයි වැසියන්ට තිරිඟු කෝර් මිනුම් විසිදහසක්ද+ ඔලීව ගෙඩිවලින් සෑදූ තෙල්+ කෝර් මිනුම් විස්සක්ද දුන්නේය. සලමොන් රජ අවුරුදු පතා හීරාම් රජුට එම ආහාර තොගය යැව්වේය.+ 2 ලේකම් 32:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 ධාන්‍ය සඳහාද අලුතින් නිපදවූ වයින්+ සහ තෙල් සඳහාද ගබඩාවන් ඉදි කරන ලදි.+ ඔහු තමා සතු විවිධාකාර සතුන් සඳහාද එළු බැටළු රැළවල් සඳහාද ගාල් තැනුවේය.+
11 ඒ සඳහා සලමොන් රජ හීරාම් රජුගේ ගෙයි වැසියන්ට තිරිඟු කෝර් මිනුම් විසිදහසක්ද+ ඔලීව ගෙඩිවලින් සෑදූ තෙල්+ කෝර් මිනුම් විස්සක්ද දුන්නේය. සලමොන් රජ අවුරුදු පතා හීරාම් රජුට එම ආහාර තොගය යැව්වේය.+
28 ධාන්‍ය සඳහාද අලුතින් නිපදවූ වයින්+ සහ තෙල් සඳහාද ගබඩාවන් ඉදි කරන ලදි.+ ඔහු තමා සතු විවිධාකාර සතුන් සඳහාද එළු බැටළු රැළවල් සඳහාද ගාල් තැනුවේය.+