ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 ලේකම් 24:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 ඔවුන්ට අමතරව ලෙවීගෙන් පැවතෙන අයගේ විස්තර මෙසේය. අම්රාම්ගේ+ පුත්‍රයන් අතරින් ෂුබායෙල්ය.+ ෂුබායෙල්ගේ පුත්‍රයන් අතරින් යෙදේයාය.

  • 1 ලේකම් 25:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 දාවිත් රජ හා සේවාවන් ඉටු කළ කණ්ඩායම් කෙරෙහි පත් කර තිබූ ප්‍රධානියෝ+ එක්ව වීණා,+ කුඩා වීණා+ සහ අත්තාළම්+ යන සංගීත භාණ්ඩ වාදනය කරමින් අනාවැකි පැවසූ ආසාෆ්, හේමාන්+ හා යෙදූතුන්+ යන තිදෙනාගේ පුත්‍රයන් කිහිපදෙනෙකුව ගායකයන් ලෙස තෝරාගත්තෝය. මෙම සේවය ඉටු කළ අයගේ ලැයිස්තුව මතු දැක්වේ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න