ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 49:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 “යූදා,+ ඔබ නම් ඔබේ සහෝදරයන්ගෙන් ප්‍රශංසාව ලබන්නෙහිය.+ ඔවුහු ඔබ ඉදිරියේ දණ නමන්නෝය.+ ඔබේ සතුරන්ව ඔබ බෙල්ලෙන්ම අල්ලාගන්නෙහිය.+

  • උත්පත්ති 49:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ෂීලෝ* පැමිණෙන තෙක්+ යූදා වෙතින් රාජ යෂ්ටිය අහකට නොගනු ඇත.+ ඔහුගේ පාද ඉදිරියේ තිබෙන පාලකයාගේ සැරයටියද ඔහුගෙන් ඉවතට නොගනු ඇත. ජාතීහු ෂීලෝට කීකරු වන්නෝය.+

  • ගණන් කතාව 2:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 “තම තමන්ගේ කණ්ඩායම්වලට අනුව නැඟෙනහිර පැත්තේ කූඩාරම් ගසාගෙන සිටින ගෝත්‍ර තුනෙන් ප්‍රධාන එක වන්නේ යූදා ගෝත්‍රයයි. යූදා ගෝත්‍රයේ අධිපතියා වන්නේ අමිනදාබ්ගේ පුත්‍රයා වන නාෂොන්ය.+

  • ගණන් කතාව 10:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 යූදා ගෝත්‍රය හා ඔවුන් සමඟ කඳවුරු බැඳගෙන සිටි අනික් ගෝත්‍ර දෙක තම තමන්ගේ කණ්ඩායම්වලට අනුව මුලින්ම පිටත්ව ගියෝය.+ අමිනදාබ්ගේ පුත්‍රයා වන නාෂොන්,+ යූදා ගෝත්‍රයට අයත් කණ්ඩායමේ අධිපතියා විය.

  • විනිශ්චයකරුවෝ 1:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 යෙහෝවා දෙවි ඔවුන්ට මෙසේ පිළිතුරු දුන්නේය. “යූදා ගෝත්‍රයේ සෙනඟව යවන්න.+ දේශය අල්ලාගන්න මම ඔවුන්ට උපකාර කරන්නෙමි.”

  • ගීතාවලිය 60:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  7 මනස්සේ හා ගිලියද් මට අයිතිය.+

      එෆ්‍රායිම් මා පත් කළ ප්‍රධානියාගේ බලකොටුවය.

      යූදා මාගේ රාජ යෂ්ටියය.*+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න