සලමොන්ගේ ගීතිකාව 4:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මාගේ මනාලිය,+ ලෙබනොන් සිට මා සමඟ එන්න.+ අමානා, සෙනීර්+ සහ හෙර්මොන් කඳු මුදුනේ+ සිට පැමිණෙන්න. සිංහයන් ලගින ගුහාවලිනුත් දිවියන් වෙසෙන කඳුවලිනුත් බැස එන්න. එසකියෙල් 27:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 නෞකාවක් බඳු වූ ඔබව තැනීමට ඔවුන් දැව ඉරාගත්තේ සෙනීර් ප්‍රදේශයෙන්+ කපාගත් ජුනිපර් ගස්වලිනි. ඔබ මත කුඹගසක් ඉදි කිරීමට ඔවුහු ලෙබනොන් රටෙන්+ දේවදාර ගසක් ගෙන්වාගත්තෝය.
8 මාගේ මනාලිය,+ ලෙබනොන් සිට මා සමඟ එන්න.+ අමානා, සෙනීර්+ සහ හෙර්මොන් කඳු මුදුනේ+ සිට පැමිණෙන්න. සිංහයන් ලගින ගුහාවලිනුත් දිවියන් වෙසෙන කඳුවලිනුත් බැස එන්න.
5 නෞකාවක් බඳු වූ ඔබව තැනීමට ඔවුන් දැව ඉරාගත්තේ සෙනීර් ප්‍රදේශයෙන්+ කපාගත් ජුනිපර් ගස්වලිනි. ඔබ මත කුඹගසක් ඉදි කිරීමට ඔවුහු ලෙබනොන් රටෙන්+ දේවදාර ගසක් ගෙන්වාගත්තෝය.