ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 3:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 (සීදොන් වැසියන් හෙර්මොන් කන්ද හැඳින්වූයේ සිරියොන්+ ලෙසයි. අමෝරිවරුන් එය හැඳින්වූයේ සෙනීර්+ ලෙසයි.)

  • 1 ලේකම් 5:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 මනස්සේ නම් ගෝත්‍රයේ කොටසකට+ අයත් පුත්‍රයෝ බාෂාන්+ සිට බාල්-හෙර්මොන්+ දක්වාද එතැන් සිට සෙනීර්+ හා හෙර්මොන් කන්ද+ දක්වාද විහිදී ගිය දේශයේ වාසය කළෝය. ඔවුහු ගණනින් බොහෝ සෙයින් වැඩි වූහ.

  • සලමොන්ගේ ගීතිකාව 4:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 මාගේ මනාලිය,+ ලෙබනොන් සිට මා සමඟ එන්න.+ අමානා, සෙනීර්+ සහ හෙර්මොන් කඳු මුදුනේ+ සිට පැමිණෙන්න. සිංහයන් ලගින ගුහාවලිනුත් දිවියන් වෙසෙන කඳුවලිනුත් බැස එන්න.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න