ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • විනිශ්චයකරුවෝ 21:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ඉන්පසු ඔවුහු, “මිෂ්පා නුවරේදී යෙහෝවා දෙවි ඉදිරියේ අපි එක් රැස් වූ විට ඊට සහභාගි නොවුණේ කවුද”+ කියා නැවතත් ඇසූහ. ඔවුන් ඒ ගැන සොයා බලද්දී යාබෙෂ්-ගිලියද් නම් නුවරින්+ කිසිම කෙනෙකු පැමිණ තිබුණේ නැති බව හෙළි විය.

  • 1 සාමුවෙල් 11:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 අම්මොන්+ ජාතික නාහාෂ් ගිලියද් ප්‍රදේශයේ පිහිටි යාබෙෂ් නුවරට+ විරුද්ධව යුද්ධ කරන පිණිස එහි කඳවුරු බැඳගත්තේය. එවිට යාබෙෂ්හි සියලු පුරුෂයෝ, “අපි ගිවිසුමක් ඇති කරගමු. අපි ඔබට සේවය කරන්නම්”+ කියා නාහාෂ්ට කීවෝය.

  • 1 සාමුවෙල් 31:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 එවිට ඒ නුවරේ සිටි නිර්භීත මනුෂ්‍යයෝ රාත්‍රිය පුරා ගමන් කර බෙත්-ෂාන් නුවර වෙත ගියෝය. ඔවුහු පවුර මත එල්ලා තිබුණු සාවුල් රජුගේ සහ ඔහුගේ පුත්‍රයන්ගේ මළ සිරුරු බිමට බා ඒවා යාබෙෂ් වෙත ගෙන ගොස් ගින්නෙන් දවා දැමුවෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න