ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 16:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 යෙහෝවා දෙවි සාමුවෙල්ට මෙසේ කීවේය. “ඔබ තව කොපමණ කාලයක් සාවුල් ගැන දුක් වෙවී සිටිනවාද?+ මම ඔහුව ඊශ්‍රායෙල්හි රජු හැටියට ප්‍රතික්ෂේප කළෙමි.+ ඒ නිසා දැන් ඔබේ තෙල් බඳුන+ රැගෙන බෙත්ලෙහෙම්හි ජීවත් වන යෙස්සේ+ ළඟට යන්න. මන්ද ඔහුගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකුව රජු හැටියට මම තෝරාගත්තෙමි.”+

  • 1 සාමුවෙල් 16:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 එබැවින් සාමුවෙල් තෙල් භාජනය ගෙන,+ ඔහුගේ සහෝදරයන් ඉදිරියේ ඔහුව අභිෂේක කළේය. ඒ මොහොතේ සිට යෙහෝවා දෙවිගේ බලය දාවිත් තුළ ක්‍රියාත්මක වීමට පටන්ගත්තේය.+ පසුව සාමුවෙල් රාමා+ බලා පිටත් විය.

  • 1 ලේකම් 11:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 දාවිත් රජු යටතේ සේවය කළ එඩිතර මිනිසුන්ව+ අධීක්ෂණය කිරීමට ප්‍රධානීන්ව පත් කර තිබිණ. දාවිත්ව ඊශ්‍රායෙල් දේශයේම රජු බවට පත් කිරීම සඳහා ඔවුහු මුළු ඊශ්‍රායෙල් ජාතිය සමඟ එක්ව දාවිත්ට සහයෝගය දැක්වූහ. එහි ප්‍රතිඵලයක් ලෙස ඊශ්‍රායෙල් දේශය ගැන යෙහෝවා දෙවි පවසා තිබූ දේ+ ඉටු විය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න