ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 37:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 මිදියන් ජාතික වෙළෙන්දෝ+ එතැන පසු කරමින් ගියෝය. එවිට ඔවුහු යෝසෙප්ව වතුර වළෙන් ගොඩට ගෙන+ ඔහුව ඉෂ්මායෙල්වරුන්ට රිදී ෂෙකෙල් විස්සකට වික්කෝය.+ ඉෂ්මායෙල්වරු යෝසෙප්ව ඊජිප්තුවට ගෙන ගියෝය.

  • නික්මයාම 2:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 මෝසෙස් කළ දේ ගැන ආරංචි වූ විට පාරාවෝ ඔහුව මරන්න+ තැත් කළේය. එහෙත් ඔහු පාරාවෝ වෙතින් පලා ගොස්+ මිදියන් දේශයේ ජීවත් වන පිණිස ඒ දේශයට ගියේය. මෝසෙස් මිදියන්+ දේශයට පැමිණ එහි තිබූ ළිඳක් අසල හිඳගත්තේය.

  • ගණන් කතාව 22:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 පසුව මෝවබ්හි ප්‍රධානියෝද මිදියන්හි ප්‍රධානියෝද බාලාම් සිටි ස්ථානය බලා පිටත් විය. ඔහු ලවා කරගැනීමට බලාපොරොත්තු වූ මන්තර ගුරුකම් සඳහා ඔහුට තෑගිද ඔවුහු රැගෙන ගියෝය.+ ඔවුහු බාලාම්+ වෙත පැමිණ බාලාක් පැවසූ දේ ඔහුට දැන්වූවෝය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න