යෙරෙමියා 52:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 යෙහෝවා දෙවිගේ ගෘහයේ තිබූ තඹ කුලුනුද+ යෙහෝවා දෙවිගේ ගෘහයේ තිබූ කරත්තද+ වතුර දැමීමට තිබූ විශාල වටකුරු තඹ භාජනයද+ කල්දිවරු කැබලිවලට කඩා ඒවායෙහි තිබූ තඹ බැබිලෝනියට ගෙන ගියෝය.+
17 යෙහෝවා දෙවිගේ ගෘහයේ තිබූ තඹ කුලුනුද+ යෙහෝවා දෙවිගේ ගෘහයේ තිබූ කරත්තද+ වතුර දැමීමට තිබූ විශාල වටකුරු තඹ භාජනයද+ කල්දිවරු කැබලිවලට කඩා ඒවායෙහි තිබූ තඹ බැබිලෝනියට ගෙන ගියෝය.+