ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 3:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඔබේ ඉල්ලීම මම අනිවාර්යයෙන්ම ඉටු කරන්නෙමි.+ ඔබ හා සමාන කිසිවෙක් මින් පෙර කිසි දිනක සිටියේවත් මින්පසු සිටින්නේවත් නැති වන ලෙස+ මම ඔබට ප්‍රඥාවන්ත සිතක්ද නිවැරදිව තීරණ ගැනීමට තේරුම්ගැනීමේ ශක්තියද+ ලබා දෙන්නෙමි.

  • ගීතාවලිය 34:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 තරුණ, කේශර සිංහයෝ පවා හාමතේ සිටිති.+

      නමුත් යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පතන්නන්ට යහපත් දෙයකින් කිසිම අඩුවක් නොවන්නේය.+

  • එෆීස 3:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 අප තුළ ක්‍රියාත්මක වන බලය මාර්ගයෙන්+ අප ඉල්ලන ඕනෑම දෙයකට වඩා වැඩියෙනුත් අපට සිතාගත හැකි ඕනෑම දෙයකට වඩා වැඩියෙනුත් දේවල් කිරීමේ හැකියාව දෙවි සතුය.+

  • 1 යොහන් 5:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 ඊට අමතරව අප කුමක් ඉල්ලුවත් ඔහු අපට සවන් දෙන බව අප දන්නවා නම්+ අප ඔහුගෙන් ඒ දේවල් ඉල්ලූ නිසා ඒවා අපට ලැබෙන බව අපි දනිමු.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න