ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 ලේකම් 6:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 ගිවිසුම් පෙට්ටිය තැබීමට නියමිත ස්ථානයක්+ තීරණය කළ විට යෙහෝවා දෙවිගේ ගෘහයේ ගීතිකා ගැයීමේ කාර්යය මෙහෙයවීමට දාවිත් රජු විසින් පත් කළ අය සිටියෝය.+

  • 1 ලේකම් 23:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 දොරටු පාලකයන්ගේ+ සංඛ්‍යාව හාරදහසකි. සංගීත භාණ්ඩ+ වාදනය කරමින් යෙහෝවා දෙවිට ප්‍රශංසා කළ අයගේ+ සංඛ්‍යාව හාරදහසකි. දාවිත් රජ පැවසුවේ දෙවිට ප්‍රශංසා කිරීම සඳහා ඒ සංගීත භාණ්ඩ තැනූ බවයි.

  • 2 ලේකම් 29:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 ඒ අතරතුර රජුගේ අණ පරිදි ලෙවීවරු+ යෙහෝවා දෙවිගේ ගෘහයෙහි අත්තාළම්,+ වීණා+ සහ කුඩා වීණා+ අතැතිව සිටගෙන සිටියෝය. ඔවුන් එසේ සිටියේ යෙහෝවා දෙවි දාවිත් රජු මාර්ගයෙන්ද+ අනාගතවක්තෘවරුන් වූ ගාත්+ සහ නාතන්+ මාර්ගයෙන්ද අණ කර තිබූ ආකාරයටය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න