ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එස්රා 3:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 යෙහෝවා දෙවිගේ මාලිගාවේ අත්තිවාරම+ දැමූ අවස්ථාවේදී නිලඇඳුමෙන්+ සැරසී සිටි පූජකයෝ හොරණෑ+ අතැතිවද ලෙවීවරුන් වූ ආසාෆ්ගේ+ පුත්‍රයෝ අත්තාළම්+ අතැතිවද එහි රැස්ව සිටියෝය. ඊශ්‍රායෙල්හි රජු වූ දාවිත් කලින් උපදෙස්+ දී තිබුණු ආකාරයටම ඒ සියලුදෙනා සිටගෙන යෙහෝවා දෙවිට ප්‍රශංසා කිරීමට පටන්ගත්තෝය.

  • හග්ගයි 2:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 “‘යෙහෝවා දෙවි වන මාගේ ගෘහයේ අත්තිවාරම දැමූ මේ දවසේ සිට+ එනම්, නවවන මාසයේ විසිහතරවනදා සිට මා ඔබ වෙනුවෙන් කිරීමට යන දේ බලන්න.+

  • සෙකරියා 4:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 “මේ ගෘහයේ අත්තිවාරම+ තැබුවේ සෙරුබාබෙල්ය. එහි වැඩ අවසන් කරන්නෙත් ඔහුමය.+ ‘මේ සියල්ල සිදු වන විට, මාව එවන ලද්දේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි බව ඔබ දැනගනු ඇත.’+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න