ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • විනිශ්චයකරුවෝ 18:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 එවිට ඔවුහු ඔහුට මෙසේ පැවසුවෝය. “කට වහගෙන අපිත් එක්ක එන්න. ටිකක් හිතලා බලන්න, එක මිනිසෙකුගේ පූජකයෙක් වෙලා ඉන්න එකද හොඳ+ නැත්නම් ඊශ්‍රායෙල් ජාතියට අයත් ගෝත්‍රයක පූජකයෙක් වෙන එකද හොඳ?+ ඔබ අපි එක්ක ආවොත් ඔබට පුළුවන් අපි හැමෝම වෙනුවෙන් උපදේශකයෙක්+ හා පූජකයෙක්+ හැටියට සේවය කරන්න.”

  • යෝබ් 40:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  4 “මා ඔබ ඉදිරියේ කිසි වැදගැම්මකට නැති කෙනෙකි.+

      මා ඔබට පිළිතුරු දෙන්නේ කෙසේද?

      මම අතින් මාගේ කට වසාගන්නෙමි.+

  • හිතෝපදේශ 30:32
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 32 ඔබ ඔබවම උසස් කරගනිමින් අඥානව කටයුතු කර ඇත්නම්+ එසේත් නැත්නම්, එසේ කිරීමට කල්පනා කරමින් සිටින්නේ නම් කට පියාගෙන නිහඬ විය යුතුයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න