ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 109:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 මන්ද ඔහු කෙදිනකවත් කිසිවෙකුට කරුණාව* නොපෙන්වූවේය.+

      පීඩිත දුප්පතා පසුපස ඔහු ලුහුබැන්දේය.+

      ඔහුව මරා දැමීමට සෙව්වේය.+

  • හිතෝපදේශ 22:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 බොහෝ වස්තු රැස් කරගන්නා පිණිස දුප්පතාට වංචා කරන්නාටද+ පොහොසතාට තෑගි දෙන්නාටද අගහිඟකම් ඇති වෙයි.+

  • යෙසායා 10:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ඔවුහු දුප්පතුන්ගේ පැමිණිලි ගණනකට නොගනිති. අසරණ වූ පීඩිත ජනයාට යුක්තිය ඉටු කරන්නේද නැත.+ ඔවුහු වැන්දඹුවන්ගෙන්ද පියා නැති දරුවන්ගෙන්ද සූරා කති.+

  • ආමොස් 8:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 “නිහතමානී, අසරණ අයව පාගා දමා+ ඔවුන්ව නැති කර දැමීමට මාන බලන දුෂ්ටයෙනි,+ ඇහුම්කන් දෙන්න.

  • යාකොබ් 5:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 මෙන්න, ඔබේ කෙත්වතුවල අස්වැන්න නෙළූ අයට ඔබ වැටුප් ගෙවා නැති නිසා+ ඔවුහු ඔබට විරුද්ධව මහත් හඬින් කෑගසන්නෝය.+ එමෙන්ම අස්වැන්න නෙළූ අයගේ මොරගැසීම්+ ස්වර්ගීය සේනාවල යෙහෝවා දෙවිගේ කන්වලට වැටී ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න