ගණන් කතාව 11:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඊශ්‍රායෙල් සෙනඟ සමඟ සිටි වෙනත් ජාතීන්ට අයත් අය+ මහත් කෑදරකමෙන් ආහාර ගැන සිතමින් ඒ ගැන කොඳුරන්න පටන්ගත්තෝය.+ ඊශ්‍රායෙල් සෙනඟද මහ හයියෙන් හඬමින් මෙසේ කීවෝය. “අපිට කන්න මස් කෝ?+ ද්විතීය කතාව 9:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 “ඒ විතරක්ද? ඔබ තබෙරා+ නම් ස්ථානයේදිත් මස්සාහ්+ නම් ස්ථානයේදිත් කිබ්‍රොත්-හත්තාවා+ නම් ස්ථානයේදිත් යෙහෝවා දෙවිව උදහස් කළා.+ 1 කොරින්ති 10:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එම සිදුවීම්වලින් අපට පාඩමක් ඉගෙනගත හැකියි. ඔවුන් හානිකර දේවලට ආශා කළ ලෙස අපත් හානිකර දේවලට ආශා කරන අය නොවිය යුතුයි.+
4 ඊශ්‍රායෙල් සෙනඟ සමඟ සිටි වෙනත් ජාතීන්ට අයත් අය+ මහත් කෑදරකමෙන් ආහාර ගැන සිතමින් ඒ ගැන කොඳුරන්න පටන්ගත්තෝය.+ ඊශ්‍රායෙල් සෙනඟද මහ හයියෙන් හඬමින් මෙසේ කීවෝය. “අපිට කන්න මස් කෝ?+
22 “ඒ විතරක්ද? ඔබ තබෙරා+ නම් ස්ථානයේදිත් මස්සාහ්+ නම් ස්ථානයේදිත් කිබ්‍රොත්-හත්තාවා+ නම් ස්ථානයේදිත් යෙහෝවා දෙවිව උදහස් කළා.+
6 එම සිදුවීම්වලින් අපට පාඩමක් ඉගෙනගත හැකියි. ඔවුන් හානිකර දේවලට ආශා කළ ලෙස අපත් හානිකර දේවලට ආශා කරන අය නොවිය යුතුයි.+