ගීතාවලිය 5:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 බොරු කියන්නන්ව ඔබ විනාශ කරන්නෙහිය.+ලේ වගුරුවන,+ රැවටිලිකාර අය+ යෙහෝවා දෙවි වන ඔබට පිළිකුලකි. හිතෝපදේශ 6:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 යෙහෝවා දෙවි ද්වේෂ කරන දේවල් හයක් තිබේ.+ එසේය, ඔහු පිළිකුල් කරන දේවල් හතක් ඇත.+ හිතෝපදේශ 6:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 උඩඟු ඇස්,+ බොරු කියන දිව,+ අහිංසකයන්ගේ ලේ වගුරුවන අත්,+ එළිදරව් 21:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 නමුත් බියගුලු අයටත් විශ්වාසයක් නැති අයටත්+ අපවිත්‍ර මෙන්ම පිළිකුල් දේවල් කරන අයටත්+ මිනී මරුවන්ටත්+ වේශ්‍යාකම්* කරන්නන්ටත්+ භූතවාදී ක්‍රියාවල යෙදෙන අයටත් රූප වඳින්නන්ටත්+ සියලු බොරුකාරයන්ටත්+ හිමි වන්නේ ගින්නෙන්ද+ ගෙන්දගමින්ද+ දැවෙන විලයි. එයින් නියෝජනය වන්නේ දෙවෙනි මරණයයි.”+
8 නමුත් බියගුලු අයටත් විශ්වාසයක් නැති අයටත්+ අපවිත්‍ර මෙන්ම පිළිකුල් දේවල් කරන අයටත්+ මිනී මරුවන්ටත්+ වේශ්‍යාකම්* කරන්නන්ටත්+ භූතවාදී ක්‍රියාවල යෙදෙන අයටත් රූප වඳින්නන්ටත්+ සියලු බොරුකාරයන්ටත්+ හිමි වන්නේ ගින්නෙන්ද+ ගෙන්දගමින්ද+ දැවෙන විලයි. එයින් නියෝජනය වන්නේ දෙවෙනි මරණයයි.”+