ගීතාවලිය 39:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මිනිසා වෙනස් වන සෙවණැල්ලක් මෙනි.+ඔවුහු නිකරුණේ කලබලෙන් ක්‍රියා කරති.+තමන් රැස් කරන දේවල් කාට උරුම වෙයිද කියාත් ඔවුහු නොදනිති.+ ලූක් 12:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 එතකොට අවුරුදු ගණනාවක් ජීවත් වෙන්න අවශ්‍ය දේවල් ඇති තරම් මට තියෙයි.+ මට පුළුවන් වෙයි හොඳින් කා බී, ප්‍රීති වෙමින් විවේක සුවයෙන් ඉන්න.’+
6 මිනිසා වෙනස් වන සෙවණැල්ලක් මෙනි.+ඔවුහු නිකරුණේ කලබලෙන් ක්‍රියා කරති.+තමන් රැස් කරන දේවල් කාට උරුම වෙයිද කියාත් ඔවුහු නොදනිති.+
19 එතකොට අවුරුදු ගණනාවක් ජීවත් වෙන්න අවශ්‍ය දේවල් ඇති තරම් මට තියෙයි.+ මට පුළුවන් වෙයි හොඳින් කා බී, ප්‍රීති වෙමින් විවේක සුවයෙන් ඉන්න.’+