ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 32:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  3 මම දැන් ඔබට යෙහෝවා දෙවිගේ නාමය* ප්‍රකාශ කරන්නෙමි.+

      ඔබත් අපේ දෙවිගේ ශ්‍රේෂ්ඨත්වය ගැන පොළොව පුරා දන්වන්න.+

  • 1 ලේකම් 29:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 දාවිත් රජ මුළු සමූහයා+ ඉදිරියෙහි යෙහෝවා දෙවිට ප්‍රශංසා කරමින්+ මෙසේ පැවසීය. “අපගේ පියාණන් වන ඊශ්‍රායෙල්හි යෙහෝවා දෙවියනි,+ ඔබට ප්‍රශංසා වේවා!+ සදාකාලයෙන් සදාකාලයටම ඔබට ප්‍රශංසාව ලැබේවා!

  • ගීතාවලිය 25:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 යෙහෝවා දෙවි කෙරෙහි ගරුබියක් ඇති තැනැත්තා කවුද?+

      ඔහු තෝරාගත යුතු මාර්ගය කුමක්ද කියා දෙවි ඔහුට කියා දෙන්නේය.+

  • යෙසායා 61:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 මාගේ දෙවි වන යෙහෝවා නිසා මම බොහෝ සෙයින් සතුටු වන්නෙමි.+ මන්ද ඔහු ගැලවීම නමැති වස්ත්‍රයද+ ධර්මිෂ්ඨකම නමැති සළුවද මට ඇන්දුවේය.+ පූජකයෙකු මෙන් හිස්වැස්මක්+ පළඳින මනාලයෙකු සේද අලංකාර ආභරණ පළඳින මනාලියක+ සේද ඔහු මාව සැරසුවේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න