ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 72:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  3 ධර්මිෂ්ඨකම නිසා ඇති වන සමාදානය

      කඳු සහ හෙල් අතරින් ජනතාව අතරට ගලා බසියි.+

  • යෙසායා 11:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 මගේ ශුද්ධ කන්දේ+ කොතැනකදීවත් කිසිවෙක් හානියක් වන අයුරින් කටයුතු කරන්නේවත්+ විනාශයක් සිදු කරන්නේවත් නැත. මන්ද ජලයෙන් මුහුද පිරී තිබෙන්නාක් මෙන් යෙහෝවා දෙවි වන මා පිළිබඳ දැනුමෙන් පොළොව පිරී තිබෙන්නේය.+

  • යෙසායා 65:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 “වෘකයා+ බැටළු පැටවා සමඟ එකට තණ කන්නේය.+ සිංහයා හරකා මෙන් පිදුරු කන්නේය.+ සර්පයා ආහාරයට ගන්නේ දූවිලිය.+ මාගේ ශුද්ධ කන්දේදී+ උන්, කිසිවෙකුටවත් අනතුරක් සිදු කරන්නේ නැත.”+ එසේ පවසන්නේ යෙහෝවා දෙවිය.

  • දානියෙල් 2:35
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 35 ඒ මොහොතේම රූපයේ තිබුණු යකඩද මැටිද තඹද රිදීද රත්තරන්ද යන සියල්ල කුඩු වී ගියා. ගිම්හාන කාලයේදී කමතෙන් ගසාගෙන යන දහයියා මෙන්+ ඒ සියල්ල සුළඟට ගසාගෙන ගියා. ඉන්පසු එතැන රූපයක් තිබුණාද කියාවත් සොයාගන්න බැරි වුණා.+ නමුත් රූපය සුනුවිසුනු කළ ගල විශාල කන්දක් වී පොළොව පුරාම පැතිර ගියා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න