-
ද්විතීය කතාව 33:29ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
29 ඊශ්‍රායෙල් ජනයෙනි ප්‍රීති වන්න.+
ඔබ හා සමාන සෙනඟක් නැත.+
යෙහෝවා දෙවි දෙන ගැලවීම+ අද්දකින
ඔහුගේ පලිහෙන් රැකවරණය+ ලබන ඔබ ඉතා ප්‍රීතිමත් සෙනඟකි.
දැවැන්ත කඩුවක් මෙන් වූ දෙවි ඔබ වෙනුවෙන් සටන් කරයි.+
එහෙයින් ඔබේ සතුරෝ ඔබ ඉදිරිපිට බියෙන් ගැහිගැහී සිටිති.+
ඔබද කිසි බියක් නොමැතිව ඔවුන්ගේ කඳුකර ප්‍රදේශ මත පා තබන්නහුය.”+
-