ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 සාමුවෙල් 23:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  6 කිසි කමකට නැති මිනිසුන්+ කපා වීසි කරන+ කටු පඳුරු මෙනි.+

      ඒවා අතින් ඇල්ලීමට නොහැකිය.

  • යෙසායා 10:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ඊශ්‍රායෙල්වරුන්ගේ ආලෝකයද+ ඔවුන්ගේ ශුද්ධ තැනැත්තාද වන දෙවි ගින්නක්+ මෙන් පැමිණ ඔහුගේ වල් පැළෑටි සහ කටු පඳුරු+ එක දවසකින් දවා දමයි.

  • හෙබ්‍රෙව් 6:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 නමුත් එයින් කටු පඳුරු හා වල් පැළෑටි හටගනී නම් එය ප්‍රතික්ෂේප කරනු ලබන අතර වැඩි කල් නොගොස් වගා කටයුතු කරන තැනැත්තාගේ ශාපයට එය ලක් වී+ අවසානයේදී පුලුස්සනු ලැබේ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න