ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෝබ් 24:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 අනාචාරයට ලොල් වූවෝ*+ අඳුර වැටෙන තුරු නොඉවසිල්ලෙන් බලා සිටිති.+

      ඔවුහු තම මුහුණු වැස්මකින් වසාගෙන,

      ‘කිසිවෙක් මාව දකින්නේ නැත’+ යයි කියති.

  • එසකියෙල් 8:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 එවිට ඔහු මට මේ දේ පැවසුවේය. “මනුෂ්‍ය පුත්‍රය, ඊශ්‍රායෙල් ජනයාගේ වැඩිමහල්ලන් ඇතුල් කාමරවලට ගොස් තම තමන්ගේ කැටයම් රූප ඉදිරියේ කරන දේවල් ඔබ දුටුවාද? ‘යෙහෝවා දෙවිට අපව පේන්නේ නැහැ.+ යෙහෝවා දෙවි දේශය අත්හැර ගිහින්’ යයි කියමින් ඔවුන් අඳුරේ කරන දේවල් ඔබට පෙනෙනවාද?”+

  • යොහන් 3:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 පිළිකුල් දේවල් කරන පුද්ගලයා+ ආලෝකය ප්‍රතික්ෂේප කරනවා. ඔහු කරන දේවල් වැරදි බව හෙළි වෙනවාට ඔහු අකමැති නිසා+ ඔහු ආලෝකය අසලටවත් එන්නේ නැහැ.

  • 1 කොරින්ති 4:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 එහෙයින් නියමිත කාලයට කලින් එනම්, ස්වාමීන් එන තුරු+ කිසි දෙයක් ගැන විනිශ්චය නොකරන්න.+ එදින ඔහු අන්ධකාරයේ සැඟවී ඇති රහස් හෙළි කරනවා+ පමණක් නොව මිනිසුන්ගේ සිත් තුළ තිබෙන චේතනා පවා එළිදරව් කරනු ඇත.+ එවිට සෑම කෙනෙක්ම තමාට ලැබිය යුතු ප්‍රශංසාව දෙවිගෙන් ලබයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න